
හෝටල් සේවක අත්වැල 07
වයස අවුරුදු 14ට අඩු අයවලූන් කිසිදු වේලාවකදී හෝටලයක සේවයේ යෙදවීම තහනම් කර ඇත
ඔබගේ වයස අවුරුදු 14 සිට 18 දක්වා නම් ඔබව පෙරවරු 6ට පෙර සේවයට කැඳවීමට හෝ පස්වරු 6 ට පසුව සේවයෙහි රඳවාගැනීම තහනම්ය.
ඔබ හෝටලයේ සේවය කිරීමේදී අවුරුදු 18ට වැඩි ස්ත්රියක් නම් හා අවුරුදු 16 වැඩි පිරිමි සේවකයෙක් නම් පස්වරු 6 සිට රාත්රී 10 දක්වා සේවය ලබාගැනීමට ඉඩ දී ඇත.
ඔබ හෝටලයක දුරකථන ක්රියා කරවන්නියක්, පිලිගැනීමේ නිලධාරිනියක්, වැසිකිලි පිරිසිදු කරන්නියක් හෝ ඇඳුම් මාරු කරවන අංශයේ කාමර සේවිකාවක් නම් රාත්රී සේවයෙහි යෙදවීමට පුළුවන. මේ සඳහා වයස අවුරුදු 18 ඉක්ම විය යුතුය.
මීළඟ කොටස : සේවා ගාස්තු
මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුලි 08 වන බදාදා පල කෙරේ.
වැඩබිම
මේ හා සබැඳි වෙනත් ලිපි :
-
හෝටල් සේවක අත්වැල 01 – ඔබව ආවරණය කෙරෙන නීති රීති මොනවාද ?
-
හෝටල් සේවක අත්වැල 02 – අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?
-
හෝටල් සේවක අත්වැල 03 – සේවා ගිවිසුම සැකසෙන්නේ කෙසේද?
-
හෝටල් සේවක අත්වැල 04 – වැඩ කරන වේලාවන් හා එයට අදාළ ගෙවීම්
-
හෝටල් සේවක අත්වැල 05 – නිවාඩු
-
හෝටල් සේවක අත්වැල 06 – වැටුපෙන් අඩු කිරීම්, දඩ හා වැටුප් ගෙවීම්