සංගීතවේදී රුවන් වීරසේකර මහතාට ඉක්මන් සුව පතමු!

ලංකාවේ සංගීත ලෝලී බොහෝ දෙනාගේ සිත්සතන් සතුටු කළ වයලීනයට පෙම්බැඳි සංගීතවේදී රුවන් වීරසේකර මහතා මේ වන විට දැඩි අසනීප තත්වයෙන් පවතී.

දියවැඩියාව නිසා හටගන්නා කෝමා තත්වයකින් මාස දෙකක් තිස්සේ පීඩා විඳින එම මහතාට ඔබගේ සහය අවශ්‍ය මොහොතයි මේ.

සුවය ලබා නැවතත් අප අතරට පැමිණ සිත්සතන් පිනවීමට ඒ දයාබර මිනිසාට අවස්ථාව උදාකර දීම සඳහා ඔබටත් හැකි අයුරින් උපකාර කරන්න.  download (58)

ඒ සඳහා සෙලාන් බැංකුවේ, සොයිසාපුර ශාඛාවේ, ගිණුම් අංක 0790-01127410-101 යන ගිණුමට ඔබට හැකි අයුරින් මුදල් ආධාර තැම්පත් කරන්න.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435