
කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමට නොහැකිව චීනයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් ඊයේ(08) දිනයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
112ක් වන මෙම පිරිස ඊයේ පස්වරුවේ කටුනායක වෙත පැමිණ තිබූ අතර ගුවන්තොටේදි PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකළ බවත් සඳහන්.
වැඩබිම