
මහ මැතිවරණය හේතුවෙන් පසුගිය 04 වෙනි දින සිට තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ කටයුතු යලි අද (08) දින සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේ ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
වැඩබිම