විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම අද සිට ඇරඹෙයි

මහ මැතිවරණය හේතුවෙන් පසුගිය 04 වෙනි දින සිට තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ කටයුතු යලි අද (08) දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435