
” පළතුරැ සහ පැළ වර්ග ලංකාවට අරගන යෑමේදී ගුවන් තොටුපළින් ( රේගුවෙන් ) ඒව අරගන අයින් කරනව” (මේ දිනවල අන්තර්ජාලය ආශ්‍රිතව සටහනක් වේ.)
ඒත් ඇත්තටම නීතියට අනුව (අද ඊයෙ නීතියක් නෙමෙයි) රටකින් තවත් රටකට පළතුරැ පැළ වර්ග සතුන් සහ මස්වර්ග ලංකාවට නිරෝදායන සහතිකයක් නොකර අරගන යෑම තහනම්. එයට හේතුව ලංකාවෙ ජනතාව විදේශීයන්ගේ විශබීජ ලෙඩ රෝග,සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර වර්ග වලින් ආරක්ශා කරගැනීමේ අරමුණ නිසායි.
ගොඩක් අය මේ දේවල් දන්නෙ නැහැ
ඇත්තටම මේ දේවල් නොදන්න නිසා විශේෂයෙන්ම පළතුරැ වර්ග රැගෙන යාමේදී මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඔයාලට රැගෙන එන්න අවශ්‍යම නම්, ඔයාල පළතුරැ ,මස් ,ශාක ,සතුන් මිලදී ගන්න (අදාල ස්තාන වලින්) නීරෝධායන සහතිකයක් අවශය වෙනවා.
( රැගෙන යන රටට 100% ගෙනියන දෙයින් හානියක් නොවන බවට පිළිගත් සහතිකයක්)
එහිදී නිදසුනක් ලෙස පහත වීඩියෝ පටයද ප්‍රචාරය කරතිබුණි.
විදේශිය රටක සිට ලංකාවට රැගෙන එනලද පලතුරැ රේගුනිලදාරින් විසින් ආපසුගැනිම වැරදික්රියාවක් ලෙස අදහස්දැක්වු සියලුදෙනා වෙනුවෙන්මෙවගේ අපේ රටෙත් බැක් චෙක්කරන්න ගත්තොත් ………
Posted by Hashini Gamage on Saturday, October 6, 2018