
ලෙබනන් රජයට එරෙහිව එරට ජනතාව විරෝධතාවක නිරතවූ බව විදෙස් වාර්තා පවසයි.
විරෝධතාකරුවන් එරට අමාත්‍යවරුන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.
පසුගිය සතියේ ඒරට සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු පමණ මිය යාමත් සමග රජයට එරෙහි විරෝධතා උත්සන්න වුණි.
ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.