ලක් සමාජ සේවිකාව සෞදියේදී නෙත් පියා ගනී

දීර්ඝ කාලයක් සෞදි අරාබියේ සමාජ මෙහෙවරක යෙදෙමින් තම දිවියෙන් බොහෝ කලක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්  කැපකළ ශ්‍රී ලාංකික කාන්තාවක වන නන්දනී අබේරත්න මහත්මිය (48) හදිසියේ කාලක්‍රියා කළ බව නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා විදේශ ගතවුවන්ගේ සංගමය පවසයි.

වසර දහයකට වැඩි කාලයක් සෞදි අරාබියේ ශ්‍රී ලංකා විදේශ ගතවුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ නන්දනී මහත්මිය සෞදි අරාබියේ විවිධ උත්සව සහ සමාජසේවා වැඩසටහන්වල ප්‍රමුඛස්ථානයක් ගෙන ක්‍රියාකර තිබේ.

සෞදි අරාබියේ නැගෙනිර කලාපිය තානාපති ජංගම සේවාවේ සංවිධායක කමිටුවේද ඇය සේවය කර ඇත.

මුලාශ්‍රය : ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435