
රැකියා නොලද දීපව්‍යාප්තව සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ සිහිපත් කිරීමක්කර තිබේ.
අසාධාරණයට ලක්වූ උපාධිධාරී එකමුතුව විසින් මෙම සිහිපත්කිරීම සිදුකර තිබෙන අතර 2020 උපාධිධාරී පත්වීම් ලිපි නොලද හා අන්තර්ජාලයට මුදාහරින ලද ලැයිස්තුවේ නම නොමැති උපාධිධාරීන් වෙත මේ දැනුම්දීම කර තිබේ.
පහතින් එම නිවේදනය…