රැකියාව හා සෞඛ්‍යය 6 – මානසික පීඩාව

08 අගෝස්තු 2014 – archive.wedabima.lk

 

මානසික පීඩාව වෘත්තීය නිසා ඇති විය හැකි දෙයකි.

 

 මානසික පීඩාව

 

අධික ලෙස කය වෙහෙ‍සවා වැඩ කිරීම,

අධික ලෙස මනස වෙහෙසවා වැඩ කිරීම

වෘත්තීය නිසා හටගන්නා කසඛ්‍ය ප්‍රශ්ණ

රැකියාවේ අස්ථිකභාවය

ඒකාකාරී වැඩවල නිරතවී සිටීම

ආර්ථික ප්‍රශ්ණ

මානසික පීඩා ඇති කරයි.

 

Stress 1

 

මානසික පීඩාව නිසා

 

කේන්ති යාම,

ශරීර දුබලතාවය,

අධික රැධිර පීඩනය,

කෑම අරැචිය හෝ වැඩිපුර කෑම ගැනීම,

නින්ද නොයෑම,

සමේ රෝග,

ලිංගික ආබාධ ඇති කරයි.

දීර්ඝ කාලීනව, ‍හෘද රෝග ඇති කරයි.

 

ඒ නිසා ඔබට ඇති වූ මානසික පීඩාවට හේතුව ඔබේ රැකියාව දැයි සිතා බලන්න. එය ඔබේ වැඩපලේ ප්‍රශ්ණයක් නම් එය නැති කර ගත හැකී මාර්ග කල්පනා කරන්න.

 

මනසේ සමනය කිරීමේ ක්‍රම (උදා- යෝගී ව්‍යායාම) අනුගමනය කරන්න.

 

stress 2

 

වෛද්‍ය අජිත් අමරසිංහ – රැකියාව හා සෞඛ්‍ය කෘතියෙනි

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435