මේ සුබ පණිවිඩය විදේශයේ සිට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන ඔබටයි

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මේ වනවිට දෛනිකව ලංකිකයින් 300 දෙනෙකු පමණ මෙරටට පැමිණෙන බවත් එම ප්‍රමාණය ඉදිරියේදී 500ක්දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

ඔබත් විදේශයේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයෙකු නම් ඔබට මේ ආරංචිය වඩාත් සුබදායක වෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435