මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් වැඩි පිරිසකට මෙරටට එන්න අවස්ථාව

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු ඊයේ (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස සවස 3.30 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුන් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පිරිසක් බව වාර්තා වේ.

මෙම පිරිස ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබෙන අතර පසුව නිරෝධායනය සඳහා යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. අපිත් මලෙ දැන් මාස 5කට අදික කාලයක් බලන් ඉන්නව ලංකාවට එන්න.තාම එන්න ලැබුනෙ නෑ.අපිට මුදල් ගෙවල එන්න වත්කමක් නෑ.පඩ් දුන්නෙත් නෑ....ඉකමනට අපිව ගෙන්න ගන්න.කරුනික ඉල්ලීමක්.....

    (1)(0)



    1



    0

Leave a Reply to Apiwa genna gana.

Cencel

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435