
2020 අගොස්තු 05 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස අද දින දිවුරුම් දීමට නියමිතය. ඔහු ඔහු අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය.
මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ දාහතර වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අතර, ඔහු කැළණිය රජමහා විහාරයේදී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවේ.
වැඩබිම