දස්කොන්

දස්කොන් ප්‍රමිලා ඓතිහාසික ප්‍රේම වෘතාන්තය ඇසුරෙන් නිර්මාණය වී තිබෙන ‘දස්කොන්’ ටෙලි නාට්‍ය ජැක්සන් ඇන්තනි මහතාගේ නිර්මාණයකි.

රොෂාන් – දස්කොන්, පූජා – ප්‍රමිලා, අකිල – නරේන්ද්‍රසිංහ

දස්කොන් ටෙලි සිතුවමෙහි ප්‍රමිලාගේ චරිතය රඟමින් සුපිරි සිනමා තාරකාවක් පළමු වතාවට පුංචි තිරයට පැමිණෙනවා. ඒ පූජා උමා ශංකර්. දස්කොන්ගේ චරිතය රඟන්නෙත් නව පරපුරේ රංගන ශිල්පියෙකු වන රොෂාන් රවීන්ද්‍රයි. නරේන්ද්‍රසිංහගේ චරිතය ජැක්සන්ගේ පුතු වන අකිල ධනුද්දරටයි. ඔවුනට අමතරව බිමල් ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් දස්කොන් සඳහා රංගනයෙන් දායකවීමට නියමිතයි. ඒ අය සමඟ අලුත්ම නළු නිළියන් කිහිප දෙනෙකුම දස්කොන් සමඟින් හඳුන්වාදී තිබේ.

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘දස්කොන්’ ටෙලි නාට්‍ය මුල සිට නැරඹීමට ඔබටත් හැකිය. ඒ සඳහා පහත සම්බන්ධතාවය යොදා ගන්න.

http://www.swarnavahini.lk/daskon/

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435