
ජෝර්දාන් කම්කරු නීති ප්‍රතිපාදන යටතේ 1996 අංක 8 දරණ සංශෝධිතය
ජෝර්දාන නිමි ඇඳුම්, උපාංග හා රෙදිපිළි අපනයන කරුවන්ගේ සංගමය සහ කර්මාන්ත ශාලා, වැඩපළවල් හා නිමි ඇඳුම් හිමියන්ගේ සංගමය යන සංගම් විසින් රෙදිපිළි, නිමි ඇඳුම් හා ඇඟලුම් කර්මාන්ත සේවකයන්ගේ සාමාන්‍ය වෘත්තීය සමිති සංගමය හා එක්ව ඇතිකගත් ගිවිසුමට අදාළ කරුණු මෙහි අන්තර්ගත වේ.
මෙමගින් සේවකයන් හා ආයෝජකයන් අතර ඇතිකරගත් සම්මුතීන් එකඟත්වයන් පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ.
මේ පිලිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සම්බන්ධතාවය ලබා ගන්න.
ජෝර්දාන් කම්කරු නීති ප්රතිපාදනය
වැඩබිම