ජෝර්දාන් ඇඟලුම් සේවකයින් හා හාම්පුතුන් අතර එකඟත්වයක්!

ජෝර්දාන් කම්කරු නීති ප්‍රතිපාදන යටතේ 1996 අංක 8 දරණ සංශෝධිතය

ජෝර්දාන නිමි ඇඳුම්, උපාංග හා රෙදිපිළි අපනයන කරුවන්ගේ සංගමය සහ කර්මාන්ත ශාලා, වැඩපළවල් හා  නිමි ඇඳුම් හිමියන්ගේ සංගමය යන සංගම් විසින් රෙදිපිළි, නිමි ඇඳුම් හා ඇඟලුම්  කර්මාන්ත සේවකයන්ගේ සාමාන්‍ය වෘත්තීය සමිති සංගමය හා එක්ව ඇතිකගත් ගිවිසුමට අදාළ කරුණු මෙහි අන්තර්ගත වේ.

මෙමගින් සේවකයන් හා ආයෝජකයන් අතර ඇතිකරගත් සම්මුතීන් එකඟත්වයන් පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ.

මේ පිලිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සම්බන්ධතාවය ලබා ගන්න.

ජෝර්දාන් කම්කරු නීති ප්‍රතිපාදනය

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435