
ඔක්තෝබර් හත් වන දිනට යෙදෙන ශිෂ්ඨ රැකියා දිනය පිලිබඳ වැඩ කරන ප්‍රජාව දැනුවත් කිරීමට අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් අද කොළඹ ආශ්රිත ප්‍රදේශ වල ක්‍රියාත්මක විය. වැඩබිම, සබුද්ධික ක්‍රියාදරයන් හා ශිෂ්ඨ රැකියා ක්‍රියාදරයන් එක්ව මෙය සංවිධානය කළ අතර වෘත්තීය සමිති ක්රියාකාරකයන් විසින් එම අත් පත්‍රිකා බෙදා දෙනු ලැබීය. එහි අවස්ථා කිහිපයක් පහත දක්වා තිබේ.
.
මරදාන
කොල්ලුපිටිය
බම්බලපිටිය
කොම්පන්ඥ විදිය
දෙමටගොඩ
වැඩබිම