ගායක අනිල් භාරතී සෞදියට

බක් මහේ අසිරිය සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට පිළිගන්වමින් ප්‍රවීන ගායක අනිල් භාරති ගී මියැසිය සමග “රස සරණිය”ප්‍රසංගය මැයි (1) පළමු වැනි දින නැගෙනහිර දමාම් සෆුවා ෆාර් හවුස් හිදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති විවිධ ආහාර පාන ද  එහි ඇති බවටත් සවස 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන බවත් සංවිධායකයෝ කියති.

ලංකා බැංකුව, ටෙලේ මනි , ශ්‍රී ලන්කන් ගුවන් සේවය,පී.සී කාගෝ  සම අනුග්‍රහය දක්වයි.

විස්තර

0508534689

0502166799

මුලාශ්‍රය: ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435