කොරියාවේ ලාංකිකයින් සදහා සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බොන්ගුවන්සා විහාරස්ථානය එක්ව සංවිධානය කරනු ලබන විශේෂ සංස්කෘතික වැඩසටහනක් 2018.06.24 වන ඉරිදා දින ප.ව 3.00 සිට 6.00 දක්වා සෝල් අගනුවර පිහිටි බොන්ගුවන්සා විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

(නැවිගේෂන් අංක: 02-3218-4800/ දුම්රිය මාර්ග: Line No. 9 Bongeunsa station )

ඔබත් කොරියාවේ සේවය කරන අයෙක් නම් ඔබ වෙනුවෙන්ම පවත්වනු ලබන මෙම සංස්කෘතික වැඩසටහන සඳහා නොවරදාවාම සහභාගි වන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435