
මොකක්ද මේ |
– |
බලවේගේ |
රාජ්ය සේවේ |
– |
බලවේගේ |
මොකක්ද මේ |
– |
බලවේගේ |
PMS |
– |
බලවේගේ |
|
|
|
අපේ සේවෙට |
– |
තිබූ අයිතිය |
2006 න් |
– |
අහිමි කරල |
පහළ හිටපු |
– |
සේවා ටික |
අපට වඩා |
– |
උඩින් තියලා |
|
|
|
අතීතයේ |
– |
සුදු කරපටි |
දැන් බෙල්ලට |
– |
රතු තොන්ඩුව |
අයිතිය වෙනුවෙන් |
– |
අපගේ |
අපි ආවා |
– |
මහ පාරට |
|
|
|
අපිට ඕන |
– |
MN 4 |
අපිට ඕන |
– |
විභාග ටික |
අපිට ඕන |
– |
අපේ නමක් |
අපිට ඕන |
– |
පිළිගැනුමක් |
|
|
|
හැමදාමත් |
– |
අපි රවටන |
පරිපාලන |
– |
බලධරයිනි |
අපේ අයිතිය |
– |
අපට දියව් |
අපේ අයිතිය |
– |
අපට දියව් |
|
|
|
රජ සේවේට |
– |
පනස් දහක් |
අපේ සේවේට |
– |
සතයක් නෑ |
පොරොන්දු වූ |
– |
කිසිදු දෙයක් |
මේ වනතුරු |
– |
දීලත් නෑ |
|
|
|
රජ ගමනට |
– |
පාර කපන් |
අපෙ සේවේට |
– |
ගරහනවා |
කප්පරයක් |
– |
බොරු පොරොන්දු |
අපට දීලා |
– |
හිනැහෙනවා |
|
|
|
මොකටද මොකටද |
– |
අපි ආවේ |
MN 4 ට |
– |
අපි ආවේ |
අපෙ පොරොන්දු |
– |
ඉටුවන තුරු |
PMS |
– |
අපි සටනේ |
වැටුප බලන්නයි |
– |
අපි ආවේ |
MN 4 ට |
– |
අපි ආවේ |
ඇමති කථාවෙන් |
– |
20 න් පස්සේ |
බලමුළු සමගින් |
– |
ආයෙත් එන්නේ |
|
|
|
ඉහලට යන්නට |
– |
ඇති මඟ අහුරා |
දක්ෂයන්ට ඇති |
– |
ඉඩ කඩ අහුරා |
සේවෙට ලැදි සිත් |
– |
සියල්ල අහුරා |
සේවෙ විනාසෙට |
– |
මංපෙත් හැදුවා |
|
|
|
විභාග පහුකර |
– |
සේවෙට ආවා |
MN 2 දී |
– |
මුල්ලට කෙරුවා |
උපාධි කොලේට |
– |
උන් අරගත්තා |
MN හතරෙහි |
– |
උන් පිහිටෙව්වා |
|
|
|
කාර්යාලවල |
– |
මුළු බර අදිනා |
PMS අපි |
– |
පාරට බැස්සා |
වැටුප් දිනන්නට |
– |
පෙරමග ගත්තා |
සටන දිනන්නට |
– |
කඳවුරු බැන්දා |
|
|
|
කවුරුද කවුරුද |
– |
අපිට කෙලින්නේ |
රජ සේවයමයි |
– |
අපට කෙලින්නේ |
ඉදිරියේ දී ඒ |
– |
බලය බිඳින්නේ |
PMS ලා |
– |
පෙරටම එන්නේ |
|
|
|
අපට ඕන |
– |
පිළිගැනුමක් |
අපිට ඕන |
– |
හොඳ හයියක් |
