ඒක තමයි මේක – ෆන්කි ඩර්ට් (Funky Dirt)

මැට්ට වාගේ ආදරේ කරේ
එල හරක වාගේ සීරියස් වුනේ
රෝමියෝ වෙන්න දැඟලුවේ
අද මෝඩයා වෙලානේ නැවතුනේ

එක තමයි මේක
ප්‍රේමේ තමයි මේක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ

එක තමයි මේක මේක තමයි ඒක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435