ශ්‍රමිකයන්ට, වෘත්තීය සමිති වලට සහ පොදු සමාජයට වැදගත්කමක් ඇති දැනුම් සහ විස්තර උපකාරක සඳහා මෙම පිටුව වෙන්ව ඇත. ඔබටත් යමක් මේ සඳහා එක් කිරීමට ඇත්නම් [email protected] හරහා කර්තෘ මඩුල්ල සමග සම්බන්ධ වන්න.
උප පිටු සඳහා වම් පස ඇති මෙනුවට පිවිසෙන්න
පනත්වල හා ආඥාපනත්වල නව සංශෝධන
Shop and Office Employees (Regulation of Employment & Remuneration) (Amendment) Act, No.14 of 2018 – සිංහල පරිවර්තනය Maternity Benefits (Amendment) Act, No.15 of 2018 – සිංහල පරිවර්තනයප්රසූතිකාධාර ආඥා පනත – සිංහල පරිවර්තනය
ප්‍රසූතිකාධාර ආඥා පනත – සිංහල පරිවර්තනයඑක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87)
එක්රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය සුරැකීම පිළිබඳ සම්මුතිය. 1948 (අංක 87) ශ්‍රී ලංකාවේ අපරානුමත කිරීම: 1995 කමිටුව මතුකළ කරුණු සම්බන්ධයෙන් 2015 අගෝස්තු 31 දිනැතිව IndustriALL ගෝලීය…සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98)
සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම: 1972 2015 අගෝස්තු මස 31 දිනැතිව ලැබුනු වෘත්තීය සමිති විරෝධී…සංවිධානය වීම හා වෘත්තිය සමිති
හෝටල් සේවක අත්වැල අවසාන කොටස සංවිධානය වීම සංවිධානය වීම යන පදය කෙටියෙන් ගත් කළ අදහස් වන්නේ සේවක සේවිකාවන් හට එකාවන් ලෙස කටයුතු කිරිමට ඇති හැකියාවයි. මෙලෙස සංවිධානය වීමට…සාමූහික ගිවිසුම් පිළිබඳ සවිස්තරාත්මකව
හෝටල් සේවක අත්වැල 15 සාමූහික ගිවිසුම් යන්නෙන් කුමක් අදහස් කෙරේද? සේවකයින් සතු අයිතිවාසිකම් අතුරින් ඉතා වැදගත් හා යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙහිලා විශාල ප්‍රායෝගික වැදගත්කමකින් යුත් අයිතිවාසිකමක්…වෘත්තියෙන් ඉහළට යන්න කළ යුතුම දේවල් 8ක්
රැකියාවේ ඉදිරියට යන්න නම් ඔබගේ ක්‍රියාපටිපාටිය ඉතාම වැදගත් වනවා. මේ කරුණු 8 අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි. අනුගමනය කර බලන්න. ඔබ යන දුර ඔබටම හිතාගන්න බැරි වේවි.…සේවක භාරකාර අරමුදලෙන් (ETF) ඔබට මුදල් ලැබෙන ක්‍රම
සේවක භාරකාර අරමුදලෙන් ඉල්ලා ඇති මුදල් ගෙවීමේ ක්‍රම සාමාන්‍ය ක්‍රමය වාර්තා ලැබී තිබීම සහ අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීම යන කරැණුවලට යටත්ව වැඩකරන දින 21ක් ඇතුළත ඉල්ලා ඇති මුදල්…පාරිතෝෂික ගෙවීම්
හෝටල් සේවක අත්වැල 14 පාරිතෝෂික ගෙවීම් සම්බන්ධයෙන් අප රටේ පවතින නෛතික තත්ත්වය කුමක්ද? සේවකයින්ට පාරිතෝෂික ගෙවීම් සම්බන්ධයෙන් අප රටේ අදාල වන නීතිය වන්නේ 1983 අංක 12 දරන පාරිතෝෂික…සේවක භාරකාර අරමුදලෙන් ඔබට හිමි ප්රතිලාභ
හෝටල් සේවක අත්වැල 13 මෙම අරමුදලට දායකත්වයක් කොට ඇති සෑම සේවකයෙකුටම පහත අවස්ථාවන්හිදී ප්රතිලාභ ලබා ගත හැක. වයස අවුරුදු 60 සම්පූර්ණ කළ විට හෝ, නැවත රටට ආපසු පැමිණිමේ අපේක්ෂාවකින්…ETF අරමුදල් ආපසු ලබා ගැනීමට නිසි වයසක් අවශ්‍ය නොවේ
පොළිය සහ ලාභාංශ සමඟ සේවක භාරකාර අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම්කිරීමට අනිවාර්ය වයස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඇති සේවක අර්ථසාධක අරමුදල (EPF) මෙන් නොව ETF සාමාජිකයන් තම…සේවක භාරකාර අරමුදලෙහි ස්වභාවය
හෝටල් සේවක අත්වැල 12 සේවක භාරකාර අරමුදලෙහි ස්වභාවය කවරේද? මෙම අරමුදල ක්‍රියාත්මක වීම ආරම්භ වනුයේ 1981 මාර්තු මස 1 වන දින සිටය. මෙය සේවක අර්ථසාධක අරමුදල මෙන් කම්කරු දෙපාර්තමේන්තුව සමග…අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබා ගැනීම
හෝටල් සේවක අත්වැල 11 අර්ථසාධක අරමුදල නැවත ලබා ගැනීම සඳහා ඉල්ලූම් කිරීම පුරුෂ පක්ෂයට වසර 55 සම්පූර්ණ වූ විටද ස්ත්‍රී පක්ෂයට වසර 50 සම්පූර්ණ කළ විටද කළ හැක.…සේවක අර්ථසාධක අරමුදල සේවකයන්ට වැදගත් වන අයුරු
හෝටල් සේවක අත්වැල 10 සේවක අර්ථසාධක අරමුදල පරිපාලනය වන්නේ කෙසේද? මෙම අරමුදල කම්කරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව හවුලේ පරිපාලනය කරනු ලබයි. අරමුදලේ සාමාජිකයන්ගේ පෞද්ගලික වාර්තා…හිස බිමට පහත් කරන විටත් අධික වේදනාවක් දැනෙන සයිනොසයිටිස්
‘සෙම’ කියන්නේ ගොඩක් අයට පීඩාවක් ගෙනදෙන දෙයක්. සෙම නිසා හටගන්නා ලෙඩරෝග අප හිතන තරම් ලේසි පහසු නෑ. එවැනි රෝගී තත්වයක් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. වැඩබිමපිළිකා රෝහලේ ළඟදීම ඇටමිදුළු බද්ධය සිදුවේ!
ජීවිතය ගැන බොහෝ දේ කතා කරන්න ඉඩ ඉතුරු වුණු වේලාවක ජීවිතයට වටිනාකමක් දිය යුතුයි කියලා හිතුණු වේලාවක ආයේමත් මහරගම ජාතික පිළිකා ආයතනයට පාර දිගේ අපි ගොඩ වැදුණා. ඒ…SEX වලින් අල්ලස් ගන්නා මහාචාර්ය දොස්තර!
ස්වයං පරපීඩිත කාම පූජාවාදී වෛද්‍යවරයන් පිළිබඳ මා ලිවිය යුතුයි. සමාවන්න! මොහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණක් නොව මහාචාර්ය පට්ටමක්ද පැලැන්දෙකි. ඒ වැල් වටාරම් කිසිවක් මා හට හෝ ලිවීම කෙරේ අදාළත්වයක්…සේවා ගාස්තු – Service Charge
හෝටල් සේවක අත්වැල 08 අද රටේ ක්‍රියාත්මක වන බොහෝ හෝටල් වල ආගන්තුකයන්ගේ/පාරිබෝගික ගනුදෙනු කරුවන්ගේ බිල් වලට සේවා ගාස්තු මුදල් Service Charge වශයෙන් 10% ක මුදලක් මුලික බිලට එකතු කර…සේවයේ යෙදවිය හැකි වයස් කාණ්ඩයන්, ස්ත්‍රී-පුරුෂ බව හා වේලාවන්
හෝටල් සේවක අත්වැල 07 වයස අවුරුදු 14ට අඩු අයවලූන් කිසිදු වේලාවකදී හෝටලයක සේවයේ යෙදවීම තහනම් කර ඇත ඔබගේ වයස අවුරුදු 14 සිට 18 දක්වා නම් ඔබව පෙරවරු 6ට…වැටුපෙන් අඩු කිරීම්, දඩ හා වැටුප් ගෙවීම්
හෝටල් සේවක අත්වැල 06 වැටුපෙන් අඩු කිරීම් ඔබ මාසිකව උපයා ගන්නා වූ සම්පූර්ණ මුදල් ප්‍රමාණයෙන් 60% වඩා වැඩි මුදලක් අඩු කිරීම නීතියෙන් තහනම් කර ඇත. ඒ අනුව පහත…